Cine News
23 වැනිදා දෙරණ රූපවාහිනියෙන් විකාශය කෙරුණු “බයිස්කෝප්” වැඩසටහන නැරඹු ප්‍රේක්ෂකයින් අතුරින් දස දෙනෙකුට හත්වැනි දෙරණ සිනමා සම්මාන උළෙල සජීවීව නැරඹීමට […]
දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන “හෙට දවසේ සිනමාව” චිත්‍රපට උළෙල ජුනි මස 22 සහ 23 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා […]
ජුනි මස 13 වැනි දින පදනම් ආයතනයේදී තිරගත කිරීමට නියමිතව තිබූ සිනමා දර්ශනය සහ සංවාදය අවලංගු කොට ඇති බව සංවිධායකයින් දැනුම් දෙනවා. […]
සංක්‍රාන්ති ලිංගික සමාජභාවය කියන්නේ දැන් දැන් අපේ සමාජය ඇතුලෙත් තරමක් කතාබහට ලක්වන මාතෘකාවක්. මේ සංකල්ප ගැන යම් ධනාත්මක ප්රවේශයකින් කතාබහට […]
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පැවැත්වීම සඳහා මේ වනවිට සියල්ල සුදානම්. සිනමා සම්මාන උළෙලට සමගාමිව විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. […]
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ, භූපති නලින් තිරරචනය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර දෙකක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී තිරගත කිරීමට […]
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන නවතම චිත්‍රපටය “ගාඩි” මේ දිනවල පසු නිෂ්පාදන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. සජිත අනුත්තර […]
කෝපිකඩේ සොමිනෝනා ලෙස ජනතාව අතර ආදරය හිමිකරගත් ප්‍රවීණ රංගවේදිනි චිත්‍රා වාකිෂ්ට දිවියෙන් සමුගනියි. මියයන විට ඇය 83 වැනි වියේ පසුවිය. […]
ගාමිණි හෙට්ටිආරච්චි රංගවේදියාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 30 වැනි බ්‍රහස්පතින්දා සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. කොළඹ ජාතික රෝහලේ […]
ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා දිවියෙන් සමුගනියි. මිට සුළු මොහොතකට පෙර ඔහු මියගොස් ඇතැයි සඳහන් වේ. […]