Cine News
චීනය ගැන ලංකාවේ අපි විවිධ මාතෘකා හේතුවෙන් කතා කරනවා. විශේෂයෙන්ම දේශපාලනික කාරණා හේතුවෙන් චීනය ගැන ලාංකීය සමාජයේ අවධානය යොමුවන්නේ මෑතක […]
දේශීය සිනමාවේ “වම් ඉවුරේ සිනමාකරුවා” ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලැබූ සම්මානනිය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් පසුගිය වසරේ ජිවිතයෙන් සමුගත්තා. දේශීය […]
නීතිඥ විසාකේස චන්ද්‍රසේකරම් කියන්නේ ලංකාවේ සිනමාව ඇතුලේ වෙනස් විදිහේ දේවල් කරන්න උත්සහ කරන අධ්යක්ෂවරයෙක්. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වුනු “සයපෙති […]
2019 වසරේ නිෂ්පාදනය වන හොලිවුඩ් චිත්‍රපට අතරට අපූරු චිත්‍රපටයක් නිර්මාණය වන බව තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දීය නිදහස් […]
බොලිවුඩ් සිනමා රසිකයින්ට Kader Khan අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ. සිනමාපට රැසක විවිධ චරිත නිරුපණය කළ ඔහු, විකට නළුවකු ලෙස වඩාත් […]
ත්‍රිමාන සජීවිකරණ (3D) චිත්‍රපට ගෙන්වීම සහ බෙදාහැරිම සඳහා රෙගුලාසි පනවා ඇති බවට පසුගියදා පුවතක් වාර්තා වුනා. සමාජ ජාලා මාධ්‍ය හරහා […]
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මාසික ඉරාන දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම පැවැත්වෙන මෙම සිනමා දැක්ම චිත්‍රපට […]
සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි *************************************************** ඔස්කාර් සිනමා සම්මාන තරඟ බිමට “ගින්නෙන් උපන් සීතල” සහ “According to Matthew” අවතීර්ණවේ. ලොව […]
Amnesty International ආයතනය කියන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව වැඩකරන ආයතනයක්. මානව හිමිකම් පිලිබඳ දැනුවත් කිරීම උදෙසා ඔවුන් කලා උළෙලක් සංවිධාන […]
Amnesty International south asia ආයතනය දකුණු ආසියාතික කලාපයේ මානව හිමිකම් වෙනුවෙන් වැඩකටයුතු කරන කිසිදු රජයකින් ප්රතිලාභ ලබා නොගන්නා ආයතනයක්. ලොව […]