Cine News
කොරියානු තානාපති කාර්යාලය ජාතික චිත්රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන කොරියානු සිනමා උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සෑම වසරකම […]
මරදාන සාමය හා සාමයික කේන්ද්රය (CSR) විසින් මාසිකව විද්වත් සංවාද මණ්ඩපයක් පවත්වනවා. සිනමාකෘති, වේදිකා නාට්ය, පොත් ඇතුළු නොයෙක් කලා මාධ්යන් […]
ඉරාන සිනමා උළෙලක් කැළණි සරසවියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉරාන ශ්රී ලංකා මිත්රත්ව සැමරුම් සිනමා උළෙල ලෙස මෙම චිත්රපට උළෙල […]
කෙටි චිත්රපට නිර්මාණය කරන නිර්මාණවේදීන් වෙනුවෙන් විවෘත වුනු අවකාශයක් ලංකාවේ නොමැති වීම ලොකු ගැටළුවක්. කෙටි චිත්රපටයක් නිර්මාණය කරන කෙනෙකුට අවම […]
ශ්රී ලංකාව ඇතුළු බොහෝ සමාජයන්හි පවතින සමාජ ගැටළු අතර සියදිවි නසාගැනීම ප්රධාන තැනක් ගන්නවා. විවිධ ප්රශ්න වලට මුහුණපාන පුද්ගලයින් සිය […]
ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය ඇසුරින් ගොඩනැගුනු “පුස්තකාල සුමිතුරෝ” සංවිධානය මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම පුස්තකාල සේවා […]
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්රපට සංස්ථාව සමග එක්ව මාසික ඉරාන සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම අවසන් සතියේ මෙම මාසික […]
ඉරාන ශ්රී ලංකා මිත්රත්වය සැමරීම නිමිත්තෙන් ඉරාන සිනමා උළෙලක් සංවිධාන කොට තිබෙනවා. “ඉරාන ශ්රී ලංකා මිත්රත්ව සිනමා උළෙල” ලෙස මෙම […]
සුළඟ අප රැගෙන යාවි චිත්රපටය නුවන් ජයතිලක නිර්මාණයක්. දැනට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය කෙරුණු මෙම චිත්රපටය ජාත්යන්තර සිනමා උළෙලවල් කිහිපයක් […]
ශ්රී ලාංකීය රංගන ශිල්පියකු සහ නිර්මාණවේදියකු වන ලින්ටන් සේමගේ නවතම චිත්රපටයක් නිර්මාණය කොට තිබෙනවා. ඒ අමරිකාවෙදියි. ඇමරිකාවේ ජිවත් වන සේමගේ […]