චෙන්නායි එක්ස්ප්‍රස් හැදුණේ මෙහෙමයි [Chennai Express Making]

Avatar Cinema.lk A | January 3, 2014 67 Views 0 Likes 0 Ratings

67 Views 0 Ratings Rate it

පහුගිය වසර තුළ ඉන්දියාවේ බිහි වු සුපර් ඩුපර් බ්ලොක්බස්ටර් චිත්‍රපටය අතර චෙන්නායි එක්ස්ප්‍රස් සිනමා පටය පසුවන්නේ පෙරමු‍ණේයි.දිනක් තුළ උපැයු වැඩිම මුදල,සතියක් තුළ උපැයු වැඩිම මුදල,ඉන්දියානු රුපියල් කෝටී සීයය අඩුම දින ගණනකින් සෙවීම වැනි වාර්තා රැසකට හිමිකම් කියු මේ චිත්‍රපටය මේ වන විටත් ආදායම් උපයමින් කෝටී 300යේ සීමාවද පසුකරමින් සිටිනවා.බ්ලෝක්බස්ටර් චිත්‍රපට පහකම අයිතිකරුවා,ඒ කියන්නේ මේ චිත්‍රපටයේ නිර්මාණ කරුවා වන රෝහිත් ෂෙට්ටි මේ සිනමා පටය සාර්ථකත්වය ගැන ඉතාමත් ඉහලින් කතා කරනවා.ඔහු නම් කියන්නේ මේ හැම දෙයකම පසු පස ඉන්නේ තමන් නොව තමන්ගේ කණ්ඩායම බවයි.ඉතා දැවැන්ත නිෂ්පාදන පිරිවැයක්,ලස්සන ඒ වගේම දුෂ්කර දර්ශනතල,අසීරු සටන් ජවනිකා හා විශාල ප්‍රමාණයක සහය ශිල්පීන් වැනි දැ ඇතුලත් වු මේ චිත්‍රපටය යථාර්තයක් වුනු හැටි බලන්න ඔනේ නම් පහතින් තියෙන වීඩියෝ එකින් එක නරඹන්න.

Share

67 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.