ජුරාසික් වර්ල්ඩ් හි පළමු ඡායාරූප පෙල – Exclusive Jurassic World Photos

Avatar Cinema.lk A | June 13, 2014 172 Views 0 Likes 0 Ratings

172 Views 0 Ratings Rate it

ලොකු කුඩා කොයි කවුරුත් හුඟාක් ආසාවෙන් නරඹපු සිනමාපටයක් තමයි ජුරාසික් පාක් කියන්නේ.සිනමා ක්ෂේත්‍රයේ තුළ විශාල වෙනසක් ඇති කිරීමට සමත් වු ස්පිල්බර්ග් ගේ මේ මායාවට ලෝකයේ බොහෝ පිරිසි ආදරය කරපු නිසා මේ චිත්‍රපටය වෘතාන්ත 3ක් දක්වා දිවගියා.ජුරාසික්පාක් සිනමා පටයේ තුන්වැන්න ප්‍රේක්ෂකයා අතට පත්වුනේ 2001 වසරේයි.මේ වන විට වසර දහතුනක් ඉක්මවා ගිය පසුයි හතර වැනි නිර්මාණයක රාවයක් ඇසුණේ.ඇත්තටම 2015 වසරේ ජුනි මාසයේ ජුරාසික් වර්ල්ඩ් නමින් මෙහි සිව්වෙනි නිර්මාණය එළිදැක්වීමට නියමිතයි.පහතින් තියෙන්නේ මේ චිත්‍රපටයේ අන්තර්ජාලයට මුසු වු පළමු ඡායාරූප කිහිපයයි.

640 (1) 640 (2) 640 (3)

Share

172 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.