ඉන්දියාවේ ජාතික කොඩියෙන් වැසුණු මල්ලිකාගේ නිරුවත

Avatar Cinema.lk A | June 11, 2014 22 Views 0 Likes 0 Ratings

22 Views 0 Ratings Rate it

මල්ලිකා ශෙරාවත් කියන්නේ ඉන්දියාවේ ඉන්න සාරාගීම නිලියන්ගෙන් එක්කෙනෙක්.සාමාන්‍යයෙන් ඉන්දියානු සමාජය තුළ ඇයව හඳුන්වන්නේ “නෝටී මල්ලිකා“ කියන අන්වර්ථ නාමයෙනුයි.මල්ලිකා දිගු කාලයක් නිහඩව ඉඳලා මොකක්හරි මතභේදකාරී ප්‍රශ්ණයක් ඔස්සේ තමන්ට වාසි ලබාගන්න උපන් හපන්කමක් දක්වනවා.මෙවර ඇය පෙර ලෙසම මතභේදාත්මක දෙයක් කරන්න දායක වෙලා තියෙනවා.

“ඩර්ටි පොලිටික්ස්“ කියන්නේ මල්ලිකා රඟන අලුත්ම සිනමාපටය.මේ සිනමාපටයේ ප්‍රචාරණ පුවරු සරසලා තියෙන්නේ මල්ලිකාගේ රුවකින්.හැබැයි වැඩේ කියන්නේ ඇය මෙ සඳහා පෙනී සිටින්නේ තමන්ගේ සිරුර ඉන්දියානු ජාතික කෝඩියේ වර්ණ සහිත රෙදි කඩකින් වසාගෙනයි.මේ වන විට මේ ප්‍රචාරණ පුවරුව ඇති මල්ලිකාගේ නිරුපණය නිසා මුළු ඉන්දියාම කැලඹිලා.ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා නීතිමය පියවර පවා අරන් තියෙනවා.කොහොම උනත් තාමත් මෙහි කිසිවක් වෙනස් කරලා නම් නැ.

bo2xojsimaaascm-1 politics-may31 dirty-politics-stills-011 ei-149800 ei-141427

Share

22 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.