සරාගී ජැකලින් තුවායක් ඇඳන් නටපු හැටි

Avatar Cinema.lk A | February 10, 2015 1747 Views 0 Likes 4 On 1 Rating

1747 Views 4 On 1 Rating Rate it

අපේ රූප සුන්දරිය ජැකලින් මේ වන විට ඉන්දියාවේ නිළියන්ගේ ටොප් ටෙන් ලිස්ට් එකේ ඉන්නවා.ජැකී දැන් මෙහෙම හුඟාක් ප්‍රසිද්ධ වෙගෙන එන නිසා ඩබ්බු වගේ ප්‍රසිද්ධ සෙලිබ්‍රිටි පොටෝග්‍රැපර්ස්ලත් ජැකීගේ පස්සෙන් එන්න පටන් අරන්.ඩබ්බුගේ 2015 නළු නිළි කැලැන්ඩරේ මෙදා සැරේ ජැකිත් ඉන්නවා.ශාරුක් කාන්,අභිෂේක් භච්චන්,අමිතාබ් භච්චන්,අර්ජුන් රාම්පාල්,ශ්‍රද්ධා කපුර්,බිපාෂා වැනි නළු නිළියන් අතරට ජැකීත් ඉන්නවා කියන්නේ ඒක අපිටත් ලොකු ආඩම්බරයක් නේ.මේ තියෙන්නේ ඇය පොටෝ ගනිද්දි තුවායක් ඇඳන් දගලපු විදියයි.

cute-jacqueline-fernandez oAYKTzcl 0 (1) 0

Vidya-Balan-Dabboo-Ratnani-Calendar-2015 310740-dpz-7jnab-18 Akshay-Kumar-Dabboo-Ratnani-2015-Calendar B6jMveDCQAAheQm_1 IndiaTva91cfc_dabboo-ratnani-2015 stars-dabboo-ratnanis-2015-calender

Share

1747 Views 4 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.