තරුණ කෙල්ලෝ බැඳගත්ත නාකී නළුවෝ
හොලිවුඩ් වල වෙන්නේ අමුතුම දේවල් නේ..ඇත්තටම විවාහ වෙනවා කියන එක හොලිවුඩ් නළු නිළියන්ට මාර දෙයක් නෙවෙයි.එක අවුරුද්දට දෙක තුනක්ම කරගන්න හින්දා ඔවුන් විවාහ බන්ධනය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැ.ඒ විතරකුත් නෙවෙයි විවාහ වෙන්න මොවුන් කිසිම වයස් පරතරයක් ඒ වගේම ලිංග භේදයකුත් මොවුන් බලන්නේ නැ.ඒ හින්දා තමයි හොලිවුඩ් වල ඉන්න හැට පැනපු නාකිත් සුකුමාල ගැටිස්සියන් කරකාර බැඳගන්නේ…මේ තියෙන්නේ පහුගිය කාලේ ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේ හුටපට කිහිපයක්.
මේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 30…ස්ටැන්ඩ් අප් කොමඩීයන් කෙනෙක් වෙච්ච එලියට් ස්පෙන්සර්ට අවුරුදු 27ක් වෙන කොට ඔහුගේ සහකරු වෙච්ච ස්ටීෆන් ෆ්‍රයිට වයස අවුරුදු 57 කි.
වයස අවුරුදු 71ක් වු ගිටාර් වාදකයෙක් වු ජිමි පේජ්ගේ පෙම්වතියගේ වයස අවුරුදු 25කි
ඔලිවර් සාකෝසී වයස අවුරුදු 45යි ඇගේ බිරිඳ මාරී කේට්ට වයස 28.
ඩොමිනික් පර්සෙල් 44, ඇනා 27
බෙනට් මිලර් 47 ,ඇෂ්ලි ඔල්සන් 28
ෂෝන් පෙන් 54,චාලි තෙරන් 39
ජේ සී 45,බියෝන්සේ 33
බ්‍රැඩ්ලී කුපර් 40,සුකී 23
මයිකල් ඩග්ලස් 70,කැත්රින් සීටා ජොන්ස් 45
ඇලෙක් බොල්ඩ්වින් 56,හිලරියා 30
ඇම්බර් හර්ඩ් 28,ජෝනී ඩෙප් 51.
ඩෙමී මුවර් 41,ඇගේ පෙම්වතා 25.
රොනී වුඩ් 67,සැලි 36
බෘස් 59,බිරිඳ එමා 36
ඇනට් බිනිග්77,ඔහුගේ පෙම්වතියි 56.
ජේ ලෝ 42
Written by Cinema.lk A
















