සෝනක්ෂිලාගේ ගෙදරට මෝඩී ඇවිත්
සෝනක්ෂිගේ මලයාගේ විවාහ මංගලෝත්සවය මේ වන විට,සාම්ප්‍රදායක සිරිත් විරිත් වලට අනුව ගජරාමෙට සිදුකෙරෙනවා.සෝනක්ෂිගේ සහෝදරයා වෙච්ච කුෂ් සින්හා හා තරුණා අග්‍රවාල් අතර සිදුකෙරෙන විවාහ මංගලෝත්සවයේ වැඩි බරක් පැටවිලා තියෙන්නේ සෝනක්ෂිට..ක්ෂ්‍ෙත්‍රයේ බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් දැන් සිදුකරමින් යන මේ උත්සවයට එක් සුවිශේෂි කෙනෙකුත් ඇවිත් තියෙනවා.මේ විශේෂ කෙනා වෙනින් කවුරුවත් නෙවෙයි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතායි.
අගමැති මෝඩීගේ පැමිණිම සම්බන්ධයෙන් වැඩියෙන්ම සතුටුවෙලා තියෙන්නේ සෝනක්ෂියි.මේ වැඩ රාජකාරී මධ්‍යයේ තමන්ගේ ට්විටර් ගීිණුමේ මෙන්න මෙහෙම මෝඩිට,ස්තුතියක් පිරිනමන්න සෝනක්ෂි අමතක නොකලේ අන්න ඒ හින්දම වෙන්න ඇති.
“Thank you @narendramodi sir for keeping your promise to me! You made our day truly even more special.”
Written by Cinema.lk A




