බෘෘස් ලීගෙන් ගුටි කාපු ජැකී චෑන්

Avatar Cinema.lk A | October 10, 2014 267 Views 0 Likes 0 Ratings

267 Views 0 Ratings Rate it

ජැකී චෑන් කියන්නේ සටන් නළුවන් අතින් තවමත් පෙරමුණේ ඉන්න නළුවෙක්.මොකද එහෙම කියන්න හේතුවක් තියෙනවා.ජැකී චෑන් අන්තිමට කරපු ත්‍රාසජනක සිනමාපටය වු Chinese Zodiac හීද  විශිෂ්ට ලෙස සටන් ජවනිකා හසුරුවපු නිසයි එහෙම අපි කියන්නේ.1962 ඉඳලා හොංකොං සිනමාකර්මාන්තයේ සුළු චරිත කරපු මේ දැවැන්ත නළුවා මුලින්ම කරලා තියෙන්නේ ගුටිකන චරිත.එහෙම ඉදලා තමයි අද ඔය ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ.මෙන්න මේ කාලේ  ජැකී චෑන් ප්‍රවීණ සටන් නළුවෙක් වෙච්ච බෘෘස් ලී ගෙන් පවා ගුටි කාලා තියෙනවා.ඔහු ඒ ගැන මතකයන් දිඟහැරියේ මෙන්න මේ විදියටයි.

QvlVbQv

Share

267 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.