ඩ්වෙන් බ්‍රාවෝ දෙමළ පික්චර් එකක

Avatar Cinema.lk A | October 7, 2014 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

බටහිරඉන්දීය කොදෙව් ක්‍රිකට්  ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟ හින්දා ඉන්දීයාවේ නොමද ප්‍රසාදයක් දිනාසිටින ක්‍රීඩකයෙක්.මේ තරඟවාලි අතරතුරේ පැවැත්වෙන ප්‍රියසම්භාෂන වලදී ඉන්දීය ආරේට ඇද පැලඳ බ්‍රාවෝ,විවිධ නැටුම් ගැයුම් ඉදිරිපත් කරලා තිබුණා.කොහේ ගියත් ඉන්දියාවට ආවාම ඉන්දියානුවන් වගේ දඟලන මේ බටහිර ඉන්දීය ක්‍රීඩකයෝ දැන් ඔන්න ඉන්දියානු බයිස්කෝප් වලටත් රිංගලා…මෙහෙම රිංගලා තියෙන්නේ අපි කලින් සදහන් කරපු ඩ්වොන් බ්‍රාවෝ තමයි.

මොහු ඉන්නේ දකුණු ඉන්දියාවේ නිපදවපු චිත්‍රපට ගීතයකයි.පහලින් තියෙන්නේ ඒ ගීතය.පොඩ්ඩක් බලන්න කෝ.

Production- Dream Bridge Productions|L. V. Srikanth

Director- Rajan Madhav

Cinematography- Padmesh

Editing- Saiarun (Arun Durairaj)

Original Music by- Sajan Madhav

Cast- Ajmal Ameer, Ashok, Vidharth, Gayathrie, Radhika Apte, Nivedhitha, Nandan, Nivas & Priya Banerjee

0 ?????????????????????????????????????????????? bravo-yenda-song-feat Dwane_Bravo_lungi_dance_at_Ula_Shooting_Spot-2013

Share

55 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.