ජෝන් ඒබ්‍රාහම් යාපනයට

Avatar Cinema.lk A | November 1, 2012 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

ලංකාවේ තිබෙන සුන්දර දර්ශන තල අතුරින් යාපනය ප්‍රදේශයට හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයක්.මෙරට මෙන්ම විදේශීය නිර්මාණකරුවන්ගේ නෙත ගැටුනු සුන්දර ස්ථානයන්ගෙන් පිරුණු යාපනය ප්‍රදේශය පසුබිම් කරගනිමින් සිනමා පටයක් නිර්මාණය කිරීමට ඉන්දීය චිත්‍රපට සමාගමක් සුදානමින් පසුවනවා.මෙලෙස නිර්මාණය කරන්නේ තෙළිගු සිනමා පටයක්.මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අපි හැමෝම දන්නා කියන කෙනෙක්.ඔහු තමයි සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රාහම්. විකී ඩෝනර්’ සිනමාපටයෙන් සිනමා නිෂ්පාදනයට පිවිසි ජෝන් නළු කමට වඩා චිත්‍රපට නිෂ්පාදනයට වැඩි කැමැත්තක් දක්වනවලු. මලයාලම් සුපිරි තරුව මෝහන්ලාල් යොදාගෙන තනන මේ සිනමා පටය නම් කර ඇත්තේ ‘ජැෆ්නා’ නමිනුයි.

Share

46 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.