[v] හොලිවුඩයට නොදෙවෙනි වී ක්‍රිෂ් 3 හැදුවේ මෙහෙමයි

Avatar Cinema.lk A | October 31, 2013 153 Views 0 Likes 0 Ratings

153 Views 0 Ratings Rate it

එළඹෙන දීපාවලියේ දී රෝෂන් පරපුර මෙවරත් බොලිවුඩය උඩුයටිකුරු කරන්නට මාන බලමින් සිටින්නේ ක්‍රිෂ් චිත්‍රපට මාලාවේ නවතම සිනමා සිතුවම අතැතිවයි.රිතික් රෝෂන් චරිත ත්‍රිත්වයකින් හැඩ කරන මේ නවතම සිනමා සිතුවම හොලිවුඩ් සිනමා පටයක් හා කරට කර තරඟ මට්ටමේ පවති.විශේෂ දෘශ්‍ය ප්‍රයෝග,සටන්,නැටුම් හා බොලිඩුයට ආවේනික සෑම දෙයකින්ම පාහේ අණුන මේ චිත්‍රපටය ඉන්දීය ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් සපයනු ඇති බවට කාගේත් විශ්වාසයි.විවේක් ඔබරෝයි,සුරූපි ප්‍රියංකා,කන්ගනා රනවුත් රංඟනයෙන් දායක වන ක්‍රිෂ් 3 නිර්මාණය වු අයුරු දැක බලා ගැනීමට පහත යොමුව ඔස්සේ දැන් ඉඩ හසර සලසා දී ඇත.

Share

153 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.