KRRISH 3 – හැදුණු හැටි [Exclusive Behind The Scenes]

Avatar Cinema.lk A | January 2, 2014 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

ක්‍රිෂ් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වු ක්‍රිෂ් 3 චිත්‍රපටය ඉන්දීය ප්‍රේක්ෂයාට මෙවර සමීප වුයේ බොලිවුඩයට ආගන්තුක වු බොහෝ දේ සමඟිනි.මේතාක් වන තුරුම බොලිවුඩයේ නොසිටි,හොලිවුඩයට පමණක් උරුම වු සුපීර වීර චරිතයක් බොලිඩුයේ නිර්මාණය කරමින් තැණුනු ක්‍රිෂ් 3 සිනමාපටය,ක්‍රියාදාම වලින් හෙබි ෆැන්ටසි චිත්‍රපටයක් වුවා.විවිධ මානසික බලයන්ගෙන් පිරි මිනිසුන්,පියාඹන දසුන්,නගරයක්ම සම්පුර්ණයෙන්ම පාහේ විනාස කරන සටන් ජවනිකා මේ චිත්‍රපටයේ දකින්නට ලැබුණා.ඉතින් මේ වගේ කටයුත්තකට අතගහන එක,ඒක නිර්මාණය කරන එච්චරම ලේසි වෙන්නේ නැ.මොකද මේ චිත්‍රපටය නිපද වීමට විශාල පිරිසකට දායක වෙන්න තියෙන නිසා.මේ තියෙන්නේ ඒ භාරදුර කටයුත්ත බොලිවුඩයේ තුළ ප්‍රථම වතාවට නිර්මාණය වු අයුරුයි.

 

Share

77 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.