සුනිල් ටීගේ අපූරු අන්තිම කැමැත්ත

Avatar Cinema.lk A | January 2, 2014 80 Views 0 Likes 0 Ratings

80 Views 0 Ratings Rate it

මිනිසුන්ට ජිවිතයේ කැමැති දේවල් තියෙනවා නේ.මේ කැමති දේවල් අතරින් මිනිසුන් හුඟාක්ම කැමති තමන්ගේ අන්තිම කැමැත්තට නේ.ඒ මොකද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.මෙන්න මෙහෙම පහළ වන අන්තිම කැමැත්තවල් අතුරින් සමහරුට ඉතාම අරුම පුදුම අන්තිම කැමැත්තවලුත් තියෙනවා.පුදුම සහගත දනවන විදියේ අවසන් කැමැත්තක් තියෙන පුද්ලයන් අතර අපි කවුරුත් හොඳින් දන්න ලංකාවේ ප්‍රකට නිෂ්පාදකවරයෙකුත් ඉන්නවා.ඔහු තමයි මෙරට නිෂ්පාදකවරුන් අතර ඉන්න ධනවත්ම,ඒ වගේම ජේෂ්ඨතම නිෂ්පාදකවරයා.සුනිල් ටී…

ආරංචියේ හැටියට සුනිල් ටී ට තියෙන්නේ ඇසුවන් සතුටු කරවන ආකාරයේ අන්තිම කැමැත්තක්.සුනිල්ගේ ගෙදර සුවිශේෂ තැනක පුංචි බාර් එකකුත් නිර්මාණය කරල තියෙනවා. මේ බාර් එකේ ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුතු මත්පැන් වර්ගත් තියෙනවා. ඉතිං සුනිල්ගේ අවසන් කැමැත්තේ තියෙන්නේ තමන් ජීවිතයෙන් සමුගන්නා දවසට මේ බාර් එකේ තියෙන මත්පැන් එදාට පැමිණෙන සියලුම හිත මිතුරන්ට බොන්න දෙන්න කියලාලු. ඒ වගේම අවසන් කටයුතු කෙරෙන අවස්ථාවේදී අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ ගීත ප්‍රචාරය කරන්නත් ඕනෑ කියලයි සුනිල් කියන්නේ.ඇත්තටම ඒක මාර අන්තිම කැමැත්තක් නේ…

Share

80 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.