තණ්හා රතී රඟා තවත් වරක් ජාත්‍යන්තර ඇඟයීමට
නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ කුළුඳුල් සිනමා සිත්තම වන “තණ්හා රතී රඟා” චිත්‍රපටය මේ වන විට දෙස් විදෙස් සම්මාන උළෙල ගණනාවකින්ම සම්මාන දිනාගන්නට සමත් වෙලා. පසුගිය දා නිකුත් වුනු Long Beach Indie ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාමයන් අතරටත් එක් වීමට එම චිත්‍රපටය සමත් වෙලා. ලොව පුරා 90කට වැඩි සිනමා නිර්මාණ අතුරිනුයි තණ්හා රතී රඟා මේ තැනට පත්ව සිටින්නේ.
මේ දැක්වෙන්නේ එම නිර්දේශිත නාමයන් ලැයිස්තුවයි.
Best Music Video—I Heard it at Sunset (Jim Meagan, USA), Humanoid (Woo-Hyuk Kim, South Korea) and Electric Heart Part 2 ((Woo-Hyuk Kim, South Korea).
Best Web Series—Bad Timing (Brandon Rivet, USA) and Seeking (Ruth Du and Quincy Morris, USA).
Best Television Pilot—Blood Brothers (Andrew Eckblad, USA), The Stunt Comedy Show (Deni Jordan, Denmark), and Jersey Chasers (Margaret Anderson, USA).
Best Student Film—Geneius (Lareina Joelle, USA), Theme Song Rebel (Luke Patton, USA), Cherry Pop (Assaad Yacoub, USA), Steven Spielberg and the Return to Film School (Joshua Hoh, USA) and Mr. Polman Wants to Fit In (Carla Dauden, USA).
Best Animated Short—The Dam Keeper (Dice Tsutusmi and Robert Kondo, USA) and Le Nocturne De Lumiere (Dave Boarini, USA).
Best Documentary Short—The Love Story of Leonard Knight (Patrick Rea, USA), A Horseback Ride to the Soul (Aimee Barry Broustra, USA) and Robin Boyd: Australian Beauty (Kerry Gardner, Australia).
Best Narrative Short—Tobacco Burn (Justin Liberman, USA), Alejandrito y el Cuco (Alex Medina, Cuba), The Typist (Abraham Heisler, USA), Hsu Ji Behind the Screen (Thomas Rio, France), Warhol (Adam Ethan Crow, United Kingdom), Penance (Jeff Wolfe, USA), and Run (Penelope Eizenga, Canada).
Best Documentary Feature—The Throwaways (Ira McKinley and Bhawin Suchak, USA), Sing Your Own Song: An Opera Love Story (Anne Davis O’Neal, USA), Take Me to the River (Martin Shore, USA), Making Wookiee (Heidi Burkey, USA), My Name is Jonah (Phil Healy, USA), Inner City Champions (Kenneth Taylor, USA), and The Changing Face of Harlem (Shawn Batey, USA).
Best Narrative Feature—Echoes (Nils Timm, USA), Astray (Kyle Romanek, USA), Hidden Moon (Jose Pepe Bojorquez, Mexico/USA), Never (Brett Smith, USA), Assassins (Michael Bonomo, USA), Ready or Knot (Michael Kuell, USA), and Thanha Rathi Ranga (Nilendra Deshapriya, Sri Lanka).
මීට ප්‍රථම ඉන්දියාවේ දාදාසාහෙප් පාල්කේ චිත්‍රපට උළෙල්දී සංජේ ලීලා බන්සාලිගේ “රාම් ලීලා“ චිත්‍රපටයද පරදා හොඳම චිත්‍රපටය හිමි සම්මානය දිනාගැනීමටත් “තණ්හා රතී රඟා”ට හැකි වුනා.
නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයෙන් දායක වූ තණ්හා රතී රඟා චිත්‍රපටයේ තිර රචනය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ගෙනි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටී. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ගුණතිලකගේ කැමරා අධ්‍යක්ෂණයකි. රොබ් නේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද තන්හා රතී රඟා සඳහා දායකත්වය සපයා ඇත.
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නිමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රතී රඟා රංගනයෙන් හැඩ කරයි.
Written by Cinema.lk