මහරජ ගැමුණු හැදුණු හැටි
ජයන්ත චන්ද්‍රසිරි නම් දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයා මේ දවස් ගත කරන්නේ තමන්ගේ නවතම සිනමා නිර්මාණයේ පසු නිෂ්පාදන කටයුතුත් එක්කයි.චිත්‍රපටය තමයි “මහරජ ගැමුණු“..ජයන්තගේ පෙර සිනමාපටයේ ප්‍රධාන භුමිකාව හොබවපු උද්දික ප්‍රේමරත්න මෙම සිනමාපටයේ ද ගැමුණු කුමාරායා ලෙසින් ප්‍රධාන භුමිකාවට පණ පොවයි.එන වසරේ මුල් කාර්තුවේ දී තිරගත කිරීමට නියමිත මෙම සිනමාපටය හැඳුණු හැටි පහතින් දැක්වේ
Written by Cinema.lk A







































