MH17 යානයේ සිට මියගිය අතර ලාංකික නිළියක් !!!

Avatar Cinema.lk | July 27, 2014 245 Views 0 Likes 0 Ratings

245 Views 0 Ratings Rate it

පසුගිය දා යුක්රේනයේදී ත්‍රස්තප්‍රහාරයකින් විනාශවූ MH17 යානයේ සිට මියගිය මඟීන් අතර සුභාශිනී ජෙයරත්නම් නම් ලාංකීය සම්බවයක් ඇති නිළියක්ද සිටි විදෙස් පුවත් වාර්තා කරනවා.  Shuba Jay නමින් රසික ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය මැලේසියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්.

37 හැවිරිදි ඇය ලන්දේසි ජාතික තරුණයෙකු සමඟ 2010 වසරේ දී විවාහ වී ඇති අතර මේ දෙදෙනාගේ අලුත උපන් දරුවා සමඟ සිය සැමියාගේ දෙමව්පියන් බැහැදැකීමට ඇම්ස්ටර්ඩෑම් බලා ගොස් ඇත. දෙමාපියන් දැකබලාගෙන නැවත සිට රට වන මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත පැමිණෙමින් සිටියදීයි මේ අනතුර සිදුව ඇත්තේ.

මේ අනතුරින් Shuba Jay, ඇගේ සැමියා වන Paul Goes හා එකම දියණිය වන  Kaela Maya ඇතුළු ගුවන්යානයේ සිටි සියළුම මඟීන් ජීවිතක්ෂයට පත්වූවා.

10522446_551469658290931_5015563589882378682_n 10511363_551685171602713_3336656258708058962_n 1798608_554721994632364_5974968019945270088_n 1405877902000-shuba-2-3-

Share

245 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.