මනුසත් දෙරණට කලා ලොවින් ආධාර

Avatar Cinema.lk | November 4, 2013 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

දිවයින පුරා වකුගඩු රෝගයට ගොදුරු වූ ඔවුන් වෙනුවෙන් මානුෂීය ආධාර උපකාර ලබා දී ඔවුන් ගේ ජීවිත සුඛී සුවපත්භාවයට පත් කිරීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය දියත් කරන  “මනුසත් දෙරණ” ජාතික ක්‍රියාන්විතයට මේ වන විට දිවයිනේ නන් දෙසින් ආධාර උපකාර ලැබෙමින් පවතිනවා.මෙකී කාර්යය සාර්ථක කර ගැනීම සඳහා රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම රටේ සුප්‍රසිද්ධ කලා කරුවන් රැසක්ම මුදලින් හා තම ශ්‍රමයෙන් සක්‍රියව දායක වු අයුරු මෙහිදි කැපි පෙනෙන්නට වුණා.හුදු පුද්ගලික වාසි පමණක් අරඹයා ඇතැම් පිරිස් කටයුතු කරනා මොහොතක සංවේදී පිරිසක් විදියට ඔවුන් කළා වු මෙහෙය අපි ඉතා කෘතඥපුර්වකව අගය කරමු.

Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.