ප්ලේ බෝයි හින්දා නිරුවත් වුනු ඉන්දියානු කෙල්ල
ඇය කිසිම සිනමා පවුලකින් පැවත එන්නියක් නොවේ.ඒ වගේම කලාවට සම්බන්ධ කිසිවෙක් ඈ මුල් කාලයේ හදුනාගෙන සිටියේ නැත.ඒත්…මැයව නොහදුනනා කෙනෙක් නම් දැන් නොමැති තරම්.නිකිකා ප්‍රසිද්ධ,වෙනින් දෙයක් හින්දා නෙවෙයි ප්ලේ බෝයි හින්දා.නිකිතා ගොක්හෙල් කියන්නේ මාරාති නිළියක්….ඒ වගේම ඇය දක්ෂ නර්තන ශිල්පිණියක්.නිරුවත ගැන මහා අමු බියක් දක්වන ඉන්දියාව වගේ රටක ඉපදිලා,ඇමරිකාව වගේ රටක හැදෙන වැඩිහිටි සඟරාවක් ඉදිරියේ නිරුවත් වෙන්න තරම් බයක් නැති නිකිතා මේ වන විට සමාජ වෙබ් අඩවි වල ජනප්‍රිය තාරකාවක්.නිල් චිත්‍රපට රැජිණක වු සනී ලියෝන්ට ඉන්දියාවේ දැන් තියෙන තැන ගන්න බලන් ඉන්න නිකිතා ඇත්තම කිව්වොත් සිල්ක් ස්මිතාගේ ප්‍රතිමුර්තයක්…සිල්ක් ස්මිතා කියන්නෙත් සනී වගේ කෙනෙක්.ඩර්ටි පික්චර් චිත්‍රපටයේ තියෙන්නේ එයාගේ කතාව නේ..
මේ තියෙන්නේ නිකිතාගේ පින්තූර ටිකක්..
Written by Cinema.lk A



















