බොලිවුඩ් තරු ඒ කාලේ

Avatar Cinema.lk A | August 20, 2013 76 Views 0 Likes 0 Ratings

76 Views 0 Ratings Rate it

බොලිවුඩයේ ඉන්න සමහර තරු අද වන විට මිහිබට වන් සුර කුමර කුමරියන් සේ දිව්‍ය සැප සම්පත් ලබමින් මනා කාන්තියකින් වැජඹුනත්,මේ ගමන ආරම්භයේදී ඔවුන් විදි දුක් ගැහැට අනන්තයි.මුල් යුගයේදී බොලිවුඩ් සුපිරි තරුවක් වු අමීර් කාන් තමන්ගේ පළමු චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා කොට කලිසමක් ඇඳ එහි ප්‍රචාරණ පුවරු අලවමින් සක්‍රියව ඒ කාර්යය සඳහා දායක වී තිබෙනවා.අමීර් විතරක් නෙවෙයි අනිත් සෙසු නළු නිළියන් රැසක්ම කැප කිරීම් රැසක් කරලයි අද මේ තැනට ඇවිත් තියෙන්නේ.මේ විදියට බොලිවුඩ් තාරාකාවන්ගේ අලගිය මුලගිය තැන් හොයා ගෙන යන කොට අන්තර්ජාලයේ තිබිලා මේ අයගේ පැරණී වීඩියෝස් වගයක් හම්බුණා.මේ ටික බලලා කියන්න කෝ කොහාමඳ කියලා.

Share

76 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.