RFCC තරු දිලුන රාත්‍රිය – සේයාරූ සහිතයි.
Rafaella Fernando විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වගේම චායාරූප ශිල්පිනියක්වද වනවා. සෑම වසරකම වෙනස් ආකාරයේ පින්තූර සමග Celebrity Calendar නිර්මාණයක් ඇය ඉදිරිපත් කරනවා. 2021 වෙනුවෙනුත් මේ කැලැන්ඩර් නිර්මාණය ඉදිරිපත් කිරීමට ඇය කටයුතු කොට තිබෙනවා. සුපුරුදු පරිදි සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු රැසක් මෙවරත් ඇගේ කැලැන්ඩරය සඳහා විවිධ චරිත නිරූපණයෙන් දායක වී තිබෙනවා.
මෙවර කැලැන්ඩරය නිළ වශයෙන් ප්‍රසිද්දියට පත්කිරීම පසුගියදා කොළඹ The Kingsbury හෝටලයේදී පැවැත්වුනා. එම විශේෂ උත්සවයයේ දර්ශන ගිම්හාන් පතිරණ කැමරා ශිල්පියාගේ කැමරාවේ සටහන් වූ අයුරුයි මේ.
Written by Nisanka Weheraduwa