“චත්‍රක්” – සිනමාත්මක කියැවීම

Avatar Nisanka Weheraduwa | February 16, 2021 204 Views 0 Likes 0 Ratings

204 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකා  ක්‍රියාත්මක වන සිනමා අධ්‍යයන පාසල මගින් සංවිධාන කෙරෙන සිනමාපටයක් ඉයවිමේ සැන්දෑවේ පළමු පියවර පෙබරවාරි මසින් ඇරඹෙනවා. Taste of Cinema නමින් නම්කොට ඇති මේ වැඩසටහනේ පළමු පියවර ලෙස සංවාදයට ලක්කෙරෙනුයේ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ “චත්‍රක්” (Mushroom) නම් බෙංගාලි සිනමාපටයයි.

පෙබරවාරි 18 වැනිදා සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙමෙ ව්දසටාන ක්‍රියාත්මක වනවා.

අධ්‍යක්ෂවරයාගේ කතෘත්වය තුළ විමුක්තිගේ සිනමා සෞන්දර්ය යන තේමාව යටතේ සිනමාවේදී ප්‍රසන්න විතානගේත්, නාගරීකරණය යනු ශිෂ්ටකරණයද..? යන තේමාවෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනත්, පලායෑම ලුහුබැඳීමේ සෞන්දර්ය යන තේමාවෙන් ජගත් වීරසිංහ සහ හෛඩේගර් සම්මුඛ වීමේ සමීප රූපය යන තේමාවෙන් එරන්ද මහගමගේත් සංවාදයට එක්වීමට නියමිතයි. සිනමාවේදී සුදත් මහදිවුල්වැව මේ සංවාදය මෙහෙයවනු ඇති.

Share

204 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.