සෑම දෙනාම නැරඹිය යුතු සංවේදී වීඩියෝවක් – Santa # 01

Avatar Cinema.lk A | December 11, 2014 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

නත්තලට තව තියෙන්නේ බොහොම ටික දවසයි.මේ කාලේට ඇතමුන් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව විශාල වශයෙන් වියහියදම් කරනවා.නත්තල් කාලේට මහ මුදලක් වියදම් කරලා ඇඳුම් ගන්න,බොන,පාටී දාන මිනිස්සු ඉන්න ලෝකෙක හරියට කන්න බොන්නවත් නැති මිනිස්සු කොච්චරනම් ඉන්නවද?අපි වියදම් කරන මුදල් දිහා බැලුවම එක රුපියල් පනහක් මහමෙරක් වගේ වටින මිනිස්සු කොච්චර නම් අපි අතර ගැවසෙනවද?

ඇත්තටම මේ නත්තලේ වත් අපිට එහෙම මිනිසුන්ට උදව් කරන්න පුළුවන් කමක් ලැබුනොත්..ඇත්තටම පුංචි දේකින් ලෝකයක් වෙනස් කරන්න පුළුවන්.තමන් නිකරුනේ වියදම් කරන රුපියලක් හරි අසරණ මනුස්සයෙකුට දීලා අපිට ඒ වෙනස ඇති කරන්න පුළුවන්.

මේ තියෙන්නේ ඒ විදියට ඒ වෙනස ඇති කරපු කතාවක්..බලන්න ඔබ තුලත් මේ වගේ කෙනෙක් ඉන්නවද කියලා.මේය නරඹලා නිකන් ඉන්න එපා.අනිත් අයටත් මේ පණිවිඩය යවන්න.මෙදා සැරේ අපි නත්තල වෙනස් විදියකට සමරමු..

 

Share

65 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.