ස්පන්දන පුර්ව ප්‍රචාරක පටය – Spandana Sinhala Movie Trailer

Avatar Cinema.lk A | May 2, 2014 151 Views 0 Likes 0 Ratings

151 Views 0 Ratings Rate it

සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම ආදරය කරන සුනෙත් තමන්ගේ දෙවැනි  චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් තෙවන නිර්මාණයේ ද වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.තාරුණ්‍යය ඉලක්ක කරගනිමින් තැණෙන සුනෙත්ගේ මේ චිත්‍රපටයට නම් තබා ඇත්තේ ස්පන්දන යනුවෙනි.

මේ එම සිනමාපටයේ පුර්වප්‍රචාරක පටයයි.

Share

151 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.