Porn වල ඉඳලා Main වුනු සනි ලියෝන්
සනි ලියෝනි…..මේ වන විට ඉන්දියානු ලෝ බජට් සිනමා අධ්‍යක්ෂකවරුන්ට නැතුවම බැරි චරිතයක් වෙලා.සාමන්‍යයෙන් ඉන්දියාවේ බ්ලොක් බස්ටර් කැටගරියේ සිනමාපට තැනෙන්නේ කෝටී අසුවේ සීමාවේ සිට ඉහලටයි.ඒත් මේ වන විට කෝටී විස්සෙන් පල්ලෙහා තැනෙන ජනප්‍රිය සිනමාවකුත් දැන් දැන් ඉන්දියාවේ තියෙනවා.මේ සිනමාවේ තවමත් කිරුළු පලඳා ඉන්නේ “හාදු රජා“ ලෙස හදුන්වන ඉම්රාන් හස්මියි.මේ සිනමාකර්මාන්තයට රජෙක් හිටියත් තවමත් රැජිණක් නම් නැ.ඒ වුනාට ජැක් පොට්,රාගිනි එම් එම් එස් 2,ජිසම් 2 වැනි නිර්මාණ හරහා සනී ලියෝනි දැන් දැන් ඒ තැන ගනිමින් ඉන්නවා.
සනිගේ අලුත්ම නිර්මාණ වු ලීලා හරහා සනී මේ වන විට ඉන්දියාවේ අමුතුම කාමුක සිනමා රැල්ලකට අඩිතාලම දමමින් ඉන්නවා.මේ චිත්‍රපට තැනෙන්නේ වැඩිහිටි ප්‍රේක්ෂකයා ඉලක්ක කරගෙන වුනත් සනී දැන් පොඩිහිටියන් අතරේද උන්මාදයක් වෙලා.ඒක නෙවෙයි හොඳම වැඩේ දැන් ඉන්දියාවේ ඉන්න බහුතරයකට සනී පෝන් ආර්ටිස් කෙනෙක් කියන එක අමතක වෙලාම ගිහින්
Written by Cinema.lk A















