සුපර් මෑන්ගේ ඔලුවට ගෝප්‍රෝ එකක් හයි කරාම කොහොමට පෙනේවිද? [VIDEO]

Avatar Cinema.lk A | March 18, 2014 42 Views 0 Likes 0 Ratings

42 Views 0 Ratings Rate it

මේ තියෙන්නේ සෑම් ඇන්ඩ් නිකෝ කියන යු ටියුබ් වීඩියෝ නිර්මාණකරුවන් දෙපල නිර්මාණය කරපු වීඩියෝවක්.මේ වීඩියෝවේ තියෙන්නේ මෙන්න මේකයි.ඔයාලා දන්නවනේ සුපර් මෑන්.අන්න එයාට ගෝප්‍රෝ කියන කුඩා කැමරාව සවිකරාම පෙනෙන විදියයි මේකේ තියෙන්නේ.සුපර් මැන් අහසේ පියඹාගෙන යන කොට එයාගේ ඔලුවේ හයිකරපු මේ කුඩා කැමරාවට මොන විදියට දේවල් පෙනෙයි ද?ඒක බලාගන්න ඔනේ නම් පහත වීඩියෝව බලන්න කෝ..

Share

42 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.