ඉසුරුගේ පස්සෙන් ගිය පියාත් දැන් නළුවෙක් වෙලා

Avatar Cinema.lk A | November 26, 2015 191 Views 0 Likes 0 Ratings

191 Views 0 Ratings Rate it

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ මේ වන විට පුංචි තිරයේ ඉන්න සිහින කුමරා..සතියේ දිනවල රාත්‍රී 8.30 විකාශනය වන “දේදුන්නයි ආදරේ“ ටෙලි වෘතාන්තයේ එන ධනුෂ්ගේ චරිතයට පණ පොවන ඉසුරු මේ වන විට මෙරට ජනප්‍රිය තාරකාවක් බවට පත් වි හමාරයි.ඉසුරුගේ මෙතෙක් ආපු ගමන් මගේ ඉසුරුගේ පස්සෙන්ම හිටිය කෙනකේ හිටියා.ඒ ඔහුගේ පියා….ජනප්‍රිය ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයෙක් වුනු සාරංග මෙන්ඩිස්ගේ “ගිණිකෙලි හා ගිණිඅවි“ නාට්‍යය අතරතුරේදී ඉසුරු අනතුරකට මුහුණ පෑවා…ඒ අනතුරෙන් පස්සේ ඉසුරු බැරි බැරි ගාතේ නාට්‍ය වල රූ ගත කීරීම් වලට සහභාගි වුනා.ඉතින් ඉසුරුගේ උදව්වට ඔහුගේ පස්සෙන්ම හිටියේ ඔහුගේ පියා…ඉසුරුගේ පියා ඔහු ත් එක්ක දර්ශන තලවලට ගිහින් සති ගනන් වේලී වේලී හිටියා.

දැන් ඉසුරුට සනීපයි…ඒ වගේම දැන් ඉසුරු සුපිරි තරුවක්…දන්නවද අලුත්ම කාරණේ….සෙට් වල වේලී වේලී ඉසුරු එක්ක කට්ට කාපු ඉසුරුගේ පියාත් ඔන්න දැන් නළුවෙක් ලු..ආරංචියේ විදියට ඔහු පට්ට කැරැක්ටර් එකකට පණ පොවනවලු…බලන්න කෝ එකෙත් හැටි…

4 7 8 9 13 14 16 17 18 24 27 33 45 88 99 aaa aaaa aaaaaaaaa Line Up.Still001 Line Up.Still002 Line Up.Still003 Line Up.Still005 Line Up.Still006 Line Up.Still007 Line Up.Still010 Line Up.Still013 Line Up.Still014 Line Up.Still016 Line Up.Still019 Line Up.Still020 Line Up.Still022 Line Up.Still024 Line Up.Still026 Line Up.Still030 Line Up.Still035 Line Up.Still036 Line Up.Still037 Line Up.Still038 Line Up.Still039 1

 

Share

191 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.