අනුරාධපුරයට විල් මැක්ස්

Avatar Cinema.lk A | July 12, 2012 235 Views 1 Like 0 Ratings

235 Views 0 Ratings Rate it

උසස් තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ සිනමා ශාලාවක් අනුරාධපුර නගර මධ්‍යදී ආරම්භ කරන ලදී. විල්මැක්ස් නම් වූ එය ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමට අයත් වුවකි.

හොලිවුඩයේ තිරගතවන නවතම චිත්‍රපටයක් මුදා හැරෙනවිටම විල්මැක්ස් හී ඒවා රස විදීමට හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම අන්තර් ජාලය ඔස්සේ විල්මැක්ස් හි ආසන වෙන් කරවා ගත හැකිය. ආසන 362 කින් සමන්විත මෙහි ක්‍රියාත්මක වනුයේ ඩී. ටී. එස්. තාක්ෂණය වේ.

Share

235 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.