දෙරණ සන්සිල්ක් සිනමා උළෙල නරඹන්න කැමතිද..?

Avatar Nisanka Weheraduwa | October 2, 2017 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා සවස කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බව සිනමාලෝලීන් ඉතාම හොඳින් දන්න්නා කරුණක්. මේ වනවිට සිනමා සම්මාන උළෙල සඳහා සියලු කටයුතු සූදානම්. ඔබ කැමති ඔබ ආදරය කරන සිනමාවේදීන් රංගන ශිල්පීන් ශිල්පිනියන් සම්මානයට පාත්‍ර වනවා සජීවීව නරඹන්න අවස්ථාවක් දෙන්නත් දෙරණ කටයුතු සූදානම් කොට තිබෙනවා. cinema.lk වෙබ් අඩවියට හෝ ෆේස්බුක් පිටුවෙන පිවිසෙන ඔබ, එහි ඇති පහසු ප්‍රශ්න විචාරාත්මක තරගයකට සම්බන්ධ වීම පමණයි කළ යුත්තේ. දිනකට ජයග්‍රාහකයින් පස් දෙනෙකු තෝරාගෙන ප්‍රවේශපත්‍ර දෙක බැගින් ලබාදීමට දෙරණ සූදානම්. ඔබේ අවස්ථාව ඉක්මනින් ලබාගන්න. cinema.lk වෙබ් අඩවියට හෝ ෆේස්බුක් පිටුවට පිවිස තරගයට සහභාගි වීමෙන් ජයග්‍රාහකයකු වන්න ඔබටත් අවස්ථාව තිබෙනවා.

Share

72 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.