නදීශාගේ දරු සුරතල්

Avatar Cinema.lk A | August 10, 2012 59 Views 0 Likes 0 Ratings

59 Views 0 Ratings Rate it

මෑත කාලයේදී ඉමහත් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වුණු යොවුන් නිළි නදීශා අලහප්පෙරුම උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලැබුවා.නදීශාගේ හා අමිලගේ සොඳුරු කැදැල්ලට අලුතින් එක්වුණු මේ සිඟිති පුත් කුමාරයගේ නම තමයි නෙතුම් නික්ලේෂ්.මේ සුරතල් පුතු පැටියට තවම යාන්තමට මාස තුනක් පිරුණා විතරයි.

නෙතුම් පුතා නිසා තමනගේත් අමිලගේත් ලෝකය හූඟාක් වෙනස් වී ඇති බවත් පුංචි පුතු ලොකු වනතුරු තමන් ඔහු ළඟින්ම සිටින බවත් රංඟනය සඳහා යළි පිවිසේවීදෝ නැත් ද යන වඟ ස්ථීරවම කිව නොහැකි බවත් යැයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

Share

59 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.