ප්‍රසන්නගේ නවතම සිනමා පටයේ වැඩ අවසන්

Avatar Cinema.lk A | August 17, 2012 47 Views 0 Likes 0 Ratings

47 Views 0 Ratings Rate it

ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමාපටය වූ ඔබ නැතිව ඔබ එක්ක හි සියලු වැඩ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.මෙම සිනමා සිත්තමෙහි ප්‍රධාන චරිතය හොබවන්නේ අංජලී පටෙල් නමැති ඉන්දීය නවක නිළියකි.

ඇය ඩෙල්ලි ඉන් ඩේ සහ තෙළිඟු චිත්‍රපට ගණනාවක චරිත මැවූ අයකි. ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් මෙහි සෙසු චරිත මවති.

ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලී, රාහුල් රෝයි සහ එච්. ඩී. ප්‍රේමසිරි මෙය නිෂ්පාදනය කොට තිබේ.කැමරාකරණයෙන් එම්.ඩී මහිනදපාලත්,සංස්කරණයෙන් ඒ.ශ්‍රීකර් ප්‍රසාදුත් මේ සඳහා දායක වී තිබේ.

Share

47 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.