මම ලංකාවට හුඟාක් කැමතියි -රන්දීප් හූඩා

Avatar Cinema.lk A | July 19, 2012 90 Views 0 Likes 0 Ratings

90 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමා පටයක් වු jism 2 හි ප්‍රධාන භුමිකාවක් රඟන සුපිරි ඉන්දීය නළු රන්දීප් හූඩා ප්‍රකාශ කර සිටියේ තමන්ගේ විවේකය ගත කිරිමට කැමතිම තැන් අතුරින් ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක පවතින බවයි.

“මම හුඟාක් කැමති ගෝවා වලට.ඒ වගේම මම මගේ නිවාඩුව ගත කරන්න කැමතිම තැනක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ.ඒ රට හරිම සුන්දර වගේම ලස්සන රටක්.අතිශයින් වාණිජකරණය නොවු තැන් හුගාක් අදටත් එහි තිබෙනවා.එහි තියෙන මුහුදු වෙරළවල්,වනාන්තර හරිම සිත් ගන්නා සුළුයි.මම එහි හිටපු කාලයේ ඒ රටේ මිනිසුන් එක්ක කතාබහ කළා.ඹවුනගේ ජන ජිවිතය ගැන මම ඹවුන්ගෙන් අහලා දැනගත්තා”යැයි ඹහු වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

Share

90 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.