රාජ කුමාරිකාවක වු ශ්‍රීයා…

Avatar Cinema.lk A | August 27, 2012 111 Views 0 Likes 0 Ratings

111 Views 0 Ratings Rate it

දකුණු ඉන්දීය සිනමාව තුළ නිතරම පාහේ වීරයන් හා වීරවරියන් දකින්නට ලැබෙනවා.මේ අතුරින් මේ දිනවල අප හමුවට පැමිණෙන අලුත්ම වීරවරිය තමයි ශ්‍රීයා සාරන්.ශ්‍රීයා මේ දවස්වල සටන් පුහුණුවීම් වල නිරත වෙනවා.ඇය මෙලෙස පුහුණුවීම් කරනුයේ ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයට ආවේනික වු ‘කලාරී‘ නම් මාරාන්තික සටන් කලාවකි.ඇය රාජ කුමාරිකාවගේ චරිතයට පණ පොවන මේ සිනමා සිතුවම නමින් “චන්ද්‍රා“ වෙනවා.මේකි සිනමා සිත්තම නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රූපා අයියර් විසිනුයි.සටන් පුහුණුවීම් අතරතුර කැමරා කාචයේ සටහන් වු රූප රාමු කිහිපයකි මේ………

Share

111 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.