සිනමා දැක්මක් සහ සංවාදයක් කොළඹදී

Avatar Nisanka Weheraduwa | August 28, 2019 238 Views 0 Likes 0 Ratings

238 Views 0 Ratings Rate it

ටවර්හෝල් රඟහල පදනම ඉදිරිපත් කරන මාසික සිනමා දැක්ම සහ සංවාද මණ්ඩපය මෙවරත් පැවැත්වීමට සුදානම්. අගෝස්තු 29 වැනිදා (බ්‍රහස්පතින්දා) දහවල් 1.15 සිට මේ වැඩසටහන ආරම්භ වනවා.

මෙවර තිරගත කෙරෙන චිත්‍රපටය ලෙස At eternity’s gate තෝරාගෙන තිබෙනවා. සිනමාපටය පිලිබඳ සංවාදයට සම්පත් දායකයකු ලෙස භූපති නලින් එක්වීමට නියමිතයි. කොළඹ 07 විජේරාම මාවතේ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී චිත්‍රපට දර්ශනය සහ සංවාදය පැවැත්වෙනවා. මේ සඳහා එක්වන ලෙස සැමට විවෘත ආරාධනයක් කෙරෙනවා.

Share

238 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.