Month: October 2012
සිංහල සිනමාවේ දිගු ගමනක් යාමට සැරසෙන නවක ඔබට මහඟු අවස්ථාවක් උදාකර දීමේ අටියෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු […]
සිංහල සාහිත්‍යයේ සුවිශේෂි සළකුණක් තැබූමාටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත නවකතා ද්විත්වයක් ඇසුරෙන් තැනූ ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ විරාගය සහ ආචාර්ය ලෙස්ටර් […]
සුපිරි බොලිවුඩ් තාරකාවන් දෙපලක් වන සයිෆ් අලීකාන් සහ කරීනා කපුර්ගේ විවාහ මංගල්‍ය අද දින මුම්බාහි උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.පසුගිය ඉරිදා විවාහ […]
ඊව්ලින් ශර්මා, බොලිවුඩ්පුරයට ආ අළුත්ම තාරකාවයි. 1989 ජූලි 12 දා උපන් ඊව්ලින්ගේ පියා ඉන්දීය ජාතිකයෙක් වුණාට ඇගේ මව ජර්මානු ජාතික […]
තමන්ගේ නැති වු යතුරු පැදිය සොයා සිත් පිත් පතාලයේ වීර චාරිකාවක යෙදෙන දඩබ්බර තරුණයෙකු වටා දිව යන නවතම රිදී සිත්තම…ප්‍රවේගය..
මහින්දාගමනය සහ සිරි දළදාගමනය වැනි ඓතිහාසික කතා තේමාවන් පාදක කර ගනිමින් චිත්‍රපට නිෂ්පාදනය කරන සනත් අබේසේකරයන් තවත් එවැනිම වූ සිනමා […]
ඉන්දීය සිනමාවේ අමරණීය තාරකාව අමිතාබ් බච්චන් අද දින සිය 70 වෙනි ජන්ම දිනය සැමරුවා.70 දශකයේදී සිනමාවට පිවිසි ඔහු අද දක්වාම […]
උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන සෙනසුරු මාරුව ඊ.ඒ.පී මණ්ඩලයට අයත් සිනමා ශාලාවන් හි තිරගත දැන් තිරගත වේ. කිසල් හා මහිල් […]
ඉන්දීය සිනමාවේ යෙහෙන් වැජඹෙන ගීත කෝකිළාවිය වු ආශා බෝස්ලි ගේ දියණිය වර්ෂා ඊයේ දිනයේ සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර […]
සිංහල සිනමාවේ සදානුස්මරණීය නළු විජය කුමාරතුංගයන් ජීවත්ව සිටියා නම් අද දිනට 67 වසර සපිරෙනු ඇත.විජය උපන්නේ 1945 වසෙර්ය.සරසවිය පුවත්පතේ තිබූ […]