28 පුර්ව ප්‍රචාරක පටය – a Film by Prasanna Jayakodi
ප්‍රතිභාපුර්ණ අධ්‍යක්ෂකවරයෙක් වු ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා දිඟහැරුමයි…28…තමන්ට ආවේනික සිනමාත්මක ශෛලීයකින් සිනමා කතාන්දරයක් ගොඩනගන ප්‍රසන්න මෙවර තවත් වෙනස් ආකාරයේ මාතෘකාවක් තෝරාගෙන ඇත.මියගිය ස්ත්‍රීයක් හා ඈ වටා වු අවශේෂ චරිතයන් තුනක් වටා දිවෙන මේ චිත්‍රපටය තවත් ප්‍රමුඛ පෙලේ නිර්මාණයක් වනු ඇති.මේ ඔහුගේ ඒ නවතම සිනමාපටයේ පුර්වප්‍රචාරක පටයයි.
Written by Cinema.lk A








