300: Rise of an Empire

Avatar Cinema.lk A | June 13, 2013 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

ඒ 2006 වර්ෂයයි..ස්පාටා අභිත විරුවන් 300 ක් පර්සියානුවන් මිලියනක් ඉදිරියේ සටන් වදිනු නැරඹුවේ මහත් ආසාවකින්.චිත්‍රපටය 300..මේ චිත්‍රපටය ඒ වකවානුවේ දී සිනමා ලෝකයේ දැවැන්ත පෙරලියක් සිදු කලා.සම්පුර්ණයෙන්ම පාහේ කුඩා චිත්‍රාගාරයක් තුළ නිර්මාණය වුණු මේ චිත්‍රපටයේ වු සජීවිකරණ හා දෘශ්‍ය ප්‍රයෝගයන්,සිනමා ලෝකයේ නව කඩඉම් සොයා ගියා කිව්වොත් මා නිවැරදියි.පසුගිය වසර කිහිපය තුළ මේ චිත්‍රපටයේ උරුවට චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නිපදවුවත් ඒ කිසිවක් මේ චිත්‍රපටය අහලකින්වත් තියන්න තරම් සුදුසු වුනේ නෑ.ඒත් වසර 7කට පසුව ඒ විදයම තවත් සිනමා නිර්මානයක් බිහි වෙලා තියෙනවා.ඒ මේ චිත්‍රපටයේම දෙවැන්නයි.

300: Rise of an Empire ලෙස නම් තබා ඇති මේ චිත්‍රපටය 2014 වසරේ මාර්තු මාසයේ දී ඔබ අතට පත් වීමට නියමිතයි.මේ එම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයයි.

Share

56 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.