පැරණි චිත්‍රපට වල ඇති දෘශ්‍ය ප්‍රයෝග [video]

Avatar Cinema.lk A | October 23, 2013 183 Views 1 Like 0 Ratings

183 Views 0 Ratings Rate it

මේ විඩීයෝව තුල අන්තර්ගත වන්නේ අපට තවමත් ආගන්තුක කාරණාවක්.සිනමාවේ දෘශ්‍ය ප්‍රයෝග කලාව.මේ වන විට හොලිවුඩයේ නවීණ තාක්ෂණය යොදා ගනිමින් දෑස් අදහාගත නොහැකි අයුරින් අපුර්ව නිර්මාණ තැණුනත්,මේ දෘශ්‍ය ප්‍රයෝග කලාවේ ආරම්භය 1900 වැනි දූරාතිතයකට දිව යන්නක්.දැන් දැන් පරිඝනක හා නවීණ තාක්ෂණ උපකරණ යොදා ගනිමින් මේවා නිර්මාණය කළද මුල් කාලයේ ඔවුන් යොදාගත් දෘශ්‍ය ප්‍රයෝග සැබවින්ම සිත්ගන්නා සුළුයි.

එලෙසම මෙහි වු වැදගත්ම කරුණ වන්නේ ඔවුන් කළු සුදු චිත්‍රපට වලදී පවා භාවිතා කළ මේ සිත්ගන්නා සුළු දෘශ්‍ය ප්‍රයෝග වර්තමානයේ නවීණ තාක්ෂණය තිබියදීත් මෙරට කිසිඳු චිත්‍රපටයක,ඒ මට්ටමින් තවමත් භාවිතා කර නොමැති වීමයි.

Share

183 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.