විවාහය මගේ ජීවිතේට වුවමනා දෙයක් නෙමෙයි

Avatar Cinema.lk A | August 29, 2013 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

අනකර්ලී ආකර්ෂා…ඇය මේ වන විට පුංචි තිරයට වගේම රිදී තිරයටත් නැතිවම බැරි තාරකාවක් වෙලා.සමාජ සේවයටත් හරි හරියට කැප වෙලා ඉන්න අනර්කලී මේ දිනවල දෙරණ සිටි ඔෆ් ඩාන්ස් නිවේදිකාව වශයෙන් ද දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන සිටිනවා.කලා කටයුතු,නිවේදන කටයුතු හා දේශපාලන වැඩ රාජකාරි හින්දා කාර්යබහුල වෙලා ඉන්න මේ රුවැත්තියගෙන් විවාහය ගැන හා ආදරය ගැන ඇහුව්වම ඇය ගත් කටටම කිව්වේ මෙන්න මේ වගේ දෙයක් නේ..

“මම හිතන්නේ විවාහය කියන්නේ මගේ ජීවිතේට වුවමනා දෙයක් නෙමෙයි. ඒ නිසා මම විවාහ වෙන්නේ නැහැ.““

මට තියෙන වැඩත් එක්ක පෙම්වතකුට සැමියකුට වෙන් කරන්න කාලයක් මට නැහැ. මේ වැඩත් එක්ක මම විවාහ වුණොත් මගේ විවාහය අනිවාර්යයෙන්ම අසාර්ථක විවාහයක්. මම විවාහ නොවෙන්නේ වැඩ වැඩි නිසා මිසක් කලකිරිලා නෙමෙයි.“

Share

68 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.