Adeesha
දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (14) රාත්‍රී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ශ්‍රී ලාංකීය රූපවාහිනි ඉතිහාසයේ […]
ප්‍රකට නාට්‍යවේදී බන්දුල විතානගේගේ පුත්‍රයා වන නාලක විතානගේගේ දෙවන සිනමා පටය තව නොබෝ දිනකින් රූපගත කිරීමට නියමිතව ඇත. ‘රූපාන්තරණ’ නම් […]
මහේෂ් ඛාන් සහ මුකේෂ් ඛාන් නිෂ්පාදනය කොට ඇති,වික්‍රම් ඛාන් අධ්‍යක්ෂණය කළ රාස් චිත්‍රපට මාලාවේ තෙවැන්න හෙට සිට වැල්ලවත්ත ලිබර්ටි ශාලාවේදී […]
මොහාන් නියාස්ගේ මායාවි සිනමාපටය ඇතුළු චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණු දිනුෂ ප්‍රදීප් කුමාර සිය කුලුඳුල් සිනමා පටයේ වැඩ කටයුතු […]
9/11 ප්‍රහාරයෙන් මුළු ලෝකයම භීතීයටත්,ත්‍රාසයටත් පත් කල දරුණු ත්‍රස්තවාදී නායකයෙකු වු ඔසාමා බින් ලාඩන් ඝාතනය සිනමා කෘතියකට නඟා ඇත.“සීරෝ ඩාර්ක් […]
2011 වසරේ සිනමා නිර්මාණයන් සඳහා ලබා දුන් සම්මානයන්: වසරේ ප්‍රශස්ත සිනමාපටය – ධීවරී නිර්මාණශීලී අධ්‍යක්ෂ – ස්වර්ණ – සාලින්ද පෙරේරා […]
තම මවගේ වියෝව පිළිබඳව ස්වයං වරදකාරි හැඟීමකින් පසුවන පියල්,තම ජීවිතය තුළ ඇති වු රික්තකය පුරවාලනු වස්,යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට […]
නව පරපුරේ දක්ෂ,ඒ වගේම ජනප්‍රිය නිළියක් වු පියුමි ශානිකා මේ දවස්වල අලුත්ම චිත්‍රපටයකට දායක වෙන්න සූදානම් වන බව අපිට දැනගන්නට […]
දුකට සැපට ඔබට ඉන්න ඔබේ පොලීසිය......