Adeesha
නව පරපුරේ සම්මානනීය නිළියක්,නිෂ්පාදිකාවක් හා රූපවාහිනී නිවේදීකාවක් වන නදීශා හේමමාලි පසුගිය දා තමන් ගේ නිල වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවා.ඇයට […]
එක්දාස් නවසිය හැට නවයේ සරසවිය සම්මාන උළෙල හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හයක් දිනාගත් ජී. ඩී. එල්. පෙරේරාගේ දහසක් […]
මෑත කාලයේදී ඉමහත් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වුණු යොවුන් නිළි නදීශා අලහප්පෙරුම උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලැබුවා.නදීශාගේ හා අමිලගේ සොඳුරු කැදැල්ලට […]
විජය කුවේණි සිනමාපටයෙහි අධ්‍යක්ෂ සුගත් සමරකෝන් ජාතික හෙළ උරුමයේ නවවැනි සංවත්සරයදා සම්මානයට පාත්‍ර විය. එම සම්මානය ප්‍රදානය කරන ලද්දේ ආචාර්ය […]
සිනමා සක්විති ගාමිණි......
ආදරය, මුදල්වලින් පෙන්වීම බොලිවුඩ් තිරයේ පෙම්වතුන් තිරයේදී මෙන්ම තිරයෙන් මෙපිටදී ද ඉතා කැමැත්තෙන් කරන්නකි. ආදිත්‍ය චොප්රා ඉන්දියානු රුපියල් කෝටි 1.25 […]
හෙළ නිළි රැජන මාලිනියට උපහාර පිණිස එතුමිය රඟපෑ චිත්‍රපට නාම එකතු කොට තැනූ රූප රචනා සහිත ගීයක් පසුගියදා එළිය දුටුවේය. […]
සිංහල සිනමාවේ සුරූපිනිය ගීතා, දිගු කලකට පසු රඟන සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන සිරි දළදා ගමනය නම් ඓතිහාසික සිනමා සිත්තමෙහි වැඩ […]
සුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමාපටය තිරගත වන්නට පටන් ගෙන දින හැත්තෑ පහක් සපිරෙයි. මේ වන විට එය අති සාර්ථක අන්දමින් […]
ලංකාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපද වූ සුනිල් ටී. සිය පණස්පස් වැනි සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි. සුදේශ් වසන්ත පීරිස් […]