රාස් 3 හෙට සිට ලිබර්ටි හීදී තිරගත වේ

Avatar Cinema.lk A | September 13, 2012 136 Views 0 Likes 0 Ratings

136 Views 0 Ratings Rate it

මහේෂ් ඛාන් සහ මුකේෂ් ඛාන් නිෂ්පාදනය කොට ඇති,වික්‍රම් ඛාන් අධ්‍යක්ෂණය කළ රාස් චිත්‍රපට මාලාවේ තෙවැන්න හෙට සිට වැල්ලවත්ත ලිබර්ටි ශාලාවේදී තිරගත වීමට නියමිතයි.

ෂනායා නම් වූ රංගන ශිල්පිනියක් වටා ගෙතී ඇති මෙම සිනමා පටය පෙර චිත්‍රපට ද්විත්වය මෙන් ත්‍රාසය උතුරා යන එකක් වන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

මෙහි ඉම්රාන් භෂ්මි, බිපාෂා බාසු, ඊෂා ගුප්තා, ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්, ආනන්ද්, සියාන් කාලීඩ් රංගන දායකත්වය සපයනු ලබනවා.

Share

136 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.