සිංහල සිනමාවේ ‘උසම නළුවා‘ අභාවප්‍රාප්ත වේ

Avatar Cinema.lk A | May 20, 2015 229 Views 0 Likes 0 Ratings

229 Views 0 Ratings Rate it

සිංහල සිනමාවේ ‘උසම නළුවා‘ ලෙස සැලකෙන බැසිල් ද සේරම් මහතා වඩාත් ජනප්‍රියතාවයට පත් වූයේ ‘වන රජා‘ චිත්‍රපටයෙනි.

මීට අමතරව දැවෙන පිපාසය, අබිරහස, වස්තුව, චණ්ඩි ශ්‍යාමා, ආදර රත්නෙ, සසරක පැතුම්, මිහිඳුම් සළු, අහස් මාලිගා, සුජීවා, දොස්තර, වීදුරු ගෙවල්, සිකුරුලියා, වීර පුරන්අප්පු, හස්ති වියරුව, වදුල වැනි චිත්‍රපට රැසකට ඒ මහතා රංගයෙන් දායක වී තිබේ.

11096612_986966657982977_8468542621012835995_n 11032688_986966671316309_42319072312533849_n 11268999_986966651316311_3449652209569901509_n 11009384_986966667982976_1369940034728377803_n

Share

229 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.