ශාරුක් කාන්ටත් ගෞරව උපාධියක්..

Avatar Cinema.lk A | October 16, 2015 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

සිනමාව පිළිබද විවිධ ආයතන වලින් ක්‍රමවත් හැදැරීමක් සිදු කරපු විශාල පිරිසක් මේ වන විට ඉන්දියානු සිනමා ක්ෂේත්‍රෙය් රැකියාවේ නියැලෙනවා.රංඟනය,කැමරාකරණය සහ අධ්‍යක්ෂණයට පවා උපාධි ඇති තරුණ තරුණයින් එන්න එන්නම ඉන්දියානු සිනමාව හොඳ මාවතකට ගෙන යනු ලබනවා.මේ විදියට දැන් ඇකඩමික් පරම්පරාවක් හැදුනත් ඉස්සර ෆීල්ඩ් එකට ආපු හුඟක් දෙනෙක් නන් ඇකඩමික් උදවිය.ශාරුක් කාන් කියන්නෙත් ඒ වගේ නන් ඇකඩමික් පොරක්….

පාරේ බංකුවක නිදාගෙන,චිත්‍රාගාර වග කට්ටකාලා මේ තත්වෙට ආපු ශාරුක්ටත් උපාධියක අවශ්‍යතාවය පහුගිය ටිකේ තදින්ම දැනිලා තිබුණා.ශාරුක්ගේ ඒ හීනෙත් සැබැ කරමින් The University of Edinburgh ආයතනය විසින් ශාරුක්ට ගෞරව උපාධියක් පිරිනමලා.ඔහු මෙතෙක් ආ ගමන් මඟ හා ඔහු කරපු සමාජ සේවය සලකා බලලයි මේ උපාධිය පිරිනමලා තියෙන්නේ.මාර වැඩේ කියන්නේ දැන් ඔන්න ශාරුක්ට නිකන් ශාරුක් කියන්න බෑ….ඩොක්ටර් ශාරුක් කාන් කියන්න වෙනවා.

 

sharuk khan (2)

sharuk khan (3)

sharuk khan (4)

sharuk khan (5)

sharuk khan (6)

sharuk khan (7)

sharuk khan (8)

sharuk khan (9)

sharuk khan (1)

Share

86 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.