Cine News
මේ දිවාලි සමයේ ඉන්දියාව දෙවනත් කළ සිනමාපට අතුරින් පෙරමුණේම ඉන්නේ ශාරුක්ගේ හැපි නිව් ඉයර් සිනමාපටයයි.ෆාරා කාන් අධ්යක්ෂණය කළ මේ සිනමාපටය […]
බටහිර සම්ප්රදායන්ට අනුව ඔක්තෝම්බර් මාසයේ අවසන් දිනය ඔවුන් වෙන් කරලා තියෙන්නේ හැලොවින් දිනය සමරන්නයි.හැලොවින් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන […]
අමීර් කාන් කියන්නේ තරුවක් වුනාට තරුවක් වෙන්න වැඩිය දඟලන්නේ නැති නළුවෙක්.ඔහු වැඩිය සිනමාපට වල රඟනොපැවත් ඉඳලා හිටලා රඟපාන එක ගැන […]
බොලිවුඩ් වල තම අණසක පතුරුවන් ඉන්න චොප්රලා අතුරින් ඉහලින්ම ඉන්නේ ප්‍රියංකා චොප්රායි,පර්නීති චොප්රයි.තම ඥාතී අක්කගේ නම විකුණලා සිනමාවට පය තිබ්බ […]
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා ගේ අලුත්ම සිනමාපටය මේ වන විට මුළු මහත් ඉන්දියානු සිනමාකර්මාන්තය තුළ කතා බහට ලක් […]
අංජලිකා කියන්නේ හුඟ කාලයන් නළුවෙක් වෙලා හිටිය චන්න පෙරේරාව අධ්‍යක්ෂකවරයෙක් කළ සිනමාපටයයි.එකෙන් චන්න සිනමා අධ්‍යක්ෂකවරයෙක් වුනා වගේම පුජා උමාශංකර් කියන […]
සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩ වු “හෝ ගානා පොකුණ‘තිස් එක්වැනි චිකාගෝ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය […]
නිලේන්ද්‍ර දේශප්‍රිය නම් අසාහය නිර්මාණකරුවාගේ කුළුදුල් සිනමාපටය “තණ්හා රතී රඟා“ මේ මස 17 වන දා පටන් ඊ.ඒ.පී මණ්ඩලයේ තිරගත කීරිමට […]
කලක් මෙරට ප්‍රධාන පෙලේ සිනමාශාලාවක් වු පසුව රඟමඩලක් බවට පත් වු එල්ෆින්ස්ටන් ශාලාව ‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ ලෙස තව නොබෝ […]
දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක් වු ප්‍රවීන් ගාන්ධි එළැඹෙන දිවාලි සිනමා වසන්තයේදී “පුලිපාරවී“ නම් චිත්‍රපටයක් එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.උග්‍ර එල්.ටී.ටී.ඊ මතදාරියෙකු වන […]