Cine News
ඇතැමුන් අපේ සිනමා ක්ෂේත්‍රය දකින්නේ බංකොලොත් වු ව්යාපාරයක් ලෙසයි.නිෂ්පාදකවරයෙක් මලාට හොයා ගන්න අමාරු අපේ සිනමාකර්මාන්තය තුළ ඇතමුන් මුදල් වියපැහැදම් කරන්නේ […]
අපේ ක්ෂේත්‍රයේ ඉන්න ප්රවීණ රංඟන ශිල්පිණියක් වුනු දිල්හානි ඒකනායක ගෙල වැලලා ගෙන ඇති බවට රාවයක් පැතිර යනවා.මේ ආරංචිය පැතිර යන්නේ […]
සිංහාවලෝකනය චිත්රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම […]
අපේ කලා ක්ෂේත්‍රයේ අනුන්ට කරදරයක් නොවී තමන්ගේ වැඩ කරගන්න අය බොහෝම අඩුයි.පැනපු ගමන් ඕන කෙනෙක්ට උදව් කරන ගොඩාක් නිහතමානි අය […]
කලකට ඉහතදී රංජන් රාමනායකගේ ප්‍රධාන රංගනයෙන් අධ්‍යක්ෂණය වුණු ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නමැති ප‍්‍රකට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් […]
ශමීර රංඟන නාඔටුන්න කියන්නේ නව පරපුරේ දක්ෂ නිර්මාණකරුවෙක්.ක්ෂේත්‍රය තුළ දිඟු කාලයක් සහය අධ්‍යක්ෂකවරයෙක් විදියට සේවය කළ ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදියට කළඑලි […]
ඔන්න උදයකාන්තගේ ටිකිරි කියන යක්ෂණීයි හා බන්ටියි ලැන්ටියි දෙන්නයි අප්‍රේල් මාසයේ රිදී තිරයට පැමිණෙන්න දින ගනිමිනුයි ඉන්නේ.මේ අය මෙහෙම එන්නේ […]
විජය කුමාරතුංගගේ 27 වැනි ගුණ සමරුව 16 නිමිත්තෙන් විජය චිත්‍රපට උළෙලක් සහ විජය ගායන තරුව තේරීමේ තරගයක් විජය කුමාරතුංග අනුස්මරණ […]
ගයත්‍රී ඩයස් කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානීම රංඟන ශිල්පිණියක්.තමන් ගැනවත් හිතන්නේ නැතිව පැනලා අනුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන තරමේ හොඳ හිතක් […]
ඩිලානි අබේවර්ධන කියන්නේ සිංහල වාණිජ සිනමාව කාලයක් හොල්ලන් හිටිය නිළියක්.ඉස්සර ඩිලානිට තිබුණේ පුදුමාකාර ප්‍රේක්ෂක ආකර්ෂණයක්.ඒත් ඇගේ වෘත්තිය ජිවිතයේ හිනි පෙත්තටම […]