දිල්හානි ඒකනායක ගෙල වැලලා ගෙන

Avatar Cinema.lk A | March 24, 2015 1120 Views 1 Like 0 Ratings

1120 Views 0 Ratings Rate it

අපේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංඟන ශිල්පිණියක් වුනු දිල්හානි ඒකනායක ගෙල වැලලා ගෙන ඇති බවට රාවයක් පැතිර යනවා.මේ ආරංචිය පැතිර යන්නේ දිල්හානි ගෙල වැලලා ගෙන සිටින ඡායාරුවක්ද සමඟයි.මේ ආරංචියත්,මේ ඡාායාරූපයත් දුටු විගසම එ් ගැන විපරම් කරලා බලන්න හිතුනා.ඇමතුමක් ගත්තා ඇයටම…ගෙල වැලලා ගෙන නැ…ඔය ඉන්නේ යස අගේට.තවත් මේ ගැන සෝදිසි කරලා බලද්දී අපේ සුනෙත් මාලිංග හරිම සිද්ධිය කිව්වා.ඇත්තටම දිල්හානි අක්කට එහෙම කරන්න සිදුවෙලා තියෙන්නේ සුනෙත්ගේ චිත්‍රපටයේයි.ස්පන්දන….මේක හොරර් චිත්‍රපටයක්.දිල්හානි අක්කා තමයි මේ චිත්‍රපටයේ ඉන්න හොල්මන.ඇත්තමට හුඟ කාලේකට පස්සේ දැන් තියෙන ඓතිහාසික රැල්ල වෙනස් කරමින් තිරගත වන,සුනෙත් හදපු මේ චිත්‍රපටය හොරර් රොමැන්ස් කැටගරියේ චිත්‍රපටයක්.ඇත්තටම චිත්‍රපට ශාලාවකට ගිහින් මීට කලින් හොරර් සිනමාපටයක් නොබලපු අපිට ස්පන්දන චිත්‍රපටය අලුත් ඇත්දැකීමක් වුනා.ඉතින් ඔය නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ස්පන්දන බලන්න.පහලින් තියෙන්නේ ට්‍රේලර් එක.


spandana movie (11) spandana movie (12) spandana movie (14) spandana movie (15) spandana movie (16) spandana movie (18) spandana movie (19) spandana movie (20) spandana movie (1) spandana movie (2) spandana movie (3) spandana movie (4) spandana movie (5) spandana movie (6) spandana movie (7) spandana movie (8)

 

 

 

 

Share

1120 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.