“මොටර් බයිසිකල්“ වාරණය ඉවතට

Avatar Cinema.lk A | February 25, 2015 2324 Views 0 Likes 0 Ratings

2324 Views 0 Ratings Rate it

ශමීර රංඟන නාඔටුන්න කියන්නේ නව පරපුරේ දක්ෂ නිර්මාණකරුවෙක්.ක්ෂේත්‍රය තුළ දිඟු කාලයක් සහය අධ්‍යක්ෂකවරයෙක්  විදියට සේවය කළ ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදියට කළඑලි බසින්නේ “මෝටර් බයිසකල්“ හරහායි.දසුන්,සමනලි ප්‍රධාන භුමිකා මැවු සමීරගේ මේ කළුදුල් නිර්මාණය ඉතා උසස් මට්ටමක පැවතියද පහුගිය කාලය පුරා ඔහුටත්,ඔහුගේ නිර්මාණයටත් කුඩම්මාගේ සැලකිලි හිමි විය.ඒ ගැන වැඩිදුරටත් කතා කරනවානම් සමහර ප්‍රදර්ශන මණ්ඩල වලින් ලැබුණු ප්‍රතිචාර වල පටන් කපන මණ්ඩලයේ සිටින්නවුන් පවා සමීරගේ නිර්මාණශීලිත්වයට වැට කඩොලු බැදීය.ඒත් සමීර සිනමාව වෙනුවෙන් දුක්විදි කාලය දැන් නිමා වී ඇත.වැඩිහිටියන්ට වඩාත් සුදුසු යැයි වර්ගීකරණය කරනු ලැබු “මොටර් බයිසිකල්“ දැන් අසීමිත මහජන ප්‍රදර්ශනයට සුදුසු යැයි නව රැඟුම්පාලක මණ්ඩලය තිරණය කර තියෙනවා.කැපුම වෙනුවට වර්ගීකරණයක් අවශ්‍ය මේ කාලයේ නව රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිතුමන්ට එහි ගෞරවය ලබා දීමට කැමැත්තෙමි.ඉතින්….නොබෝ දිනකින් හැම කැල්ලක් සහිතවම “මෝටර් බයිසිකල්“ තිරගත වෙනු ඇති

චිත්‍රපට ගීතය


motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle 21 [640x480] motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle motor bicycle

Share

2324 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.