ප්‍රියංකාගේ නැගෙනියත් චිත්‍රපටයක් හින්දා නිරුවත් වෙලා [video]

Avatar Cinema.lk A | October 29, 2014 137 Views 0 Likes 0 Ratings

137 Views 0 Ratings Rate it

බොලිවුඩ් වල තම අණසක පතුරුවන් ඉන්න චොප්රලා අතුරින් ඉහලින්ම ඉන්නේ ප්‍රියංකා චොප්රායි,පර්නීති චොප්රයි.තම ඥාතී අක්කගේ නම විකුණලා සිනමාවට පය තිබ්බ පර්නීති චොප්රා ඇත්තටම තමන්ගේ දක්ෂතාවයෙන් තමයි ඉහලට ගියේ.ඉදලා හිටලා ටිකක් මතභේදකාරී චරිත නිරුපණය කරත් ඇය කවදාවත් අඩනිරුවත් චරිතයකට පෙනී ඉදලා නම් නැ.ඒකට අනිත් කෙනා…ප්‍රියංකාට ඉන්න අනිත් ඥාති සොහොයුරිය..බාබී හන්ඩා…එයා නම් මාර මාර සෙල්ලම් දාලා තමයි බොලිවුඩ් වලට පය ගහලා තියෙන්නේ.දැන් ඇය හන්ඩා කියන නම වෙනුවට පාවිච්චි කරන්නේ මනාරා කියන නමයි.ඇත්තටම මේ නිළියන්ට මෙහෙමත් පිස්සු හැදෙනවා නේ.දැන් සනී ලියොනිත් ඉන්දියාවේම ඉන්න එකේ එයාට සෙකන්ඩ් වෙන්නත් බැ නේ.ඒක නිසා මෙහෙම කරනවද දන්නෙත් නැ.බලන්න කෝ පහලින් තියෙන වීඩියෝවට ගිහින්..

1414571445MannaraZidPoster

 

 

 

 

 

 

Share

137 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.